"දරුවන් රැකගමු සමසේ සලකමු"
යන තේමාව පාදක කරගනිමින් 2024 වර්ෂයේ තෙල්දෙණිය ජාතික පාසලේ ළමා දිනය
උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී. උදෑසන වෙලාවේ 6-13 සිසුන් සදහා විශේෂ වැඩසටහනක් පැවැත්වූ අතර දහවල් කාලයේ 6-7 ශ්‍රේණි සදහා ප්‍රධාන ශාලාවේ විශේෂ වැඩසටහනක් පැවැත්විය. 8-9 ශ්‍රේණි සදහා මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එලීමහන් රංග පීඨයේ වැඩසටහනක් පැවැත්වීමට විදුහල්පතිතුමිය ඇතුළු ගුරුමණ්ඩලය කටයුතු කළේය.