විදුහල්පති පණිවිඩය
L.S.A.N. සංජීවනී
වසර 120 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන දුම්බර මිටියාවත එදා මෙදා තුර සරසන තෙල්දෙණිය ජාතික පාසලට දිනෙන් දින එක්වන සුවිශේෂී කාර්යයන් බොහො මයකි. විද්‍යාලිය නාමය ලොවට හඩගා කියන්නට සැරසෙන තෙල්දෙණිය ජාතික පාසල්
ICT Society වෙත සුභාශිංශන එක් කරමි.
මෙම කාර්යය වෙනුවෙන් කැප වූ විද්‍යාලියේ තොරාතුරු තාක්ෂණ ගුරු භවතුන් හා දරුවන්ට විද්‍යාලියය ස්තුතිය පළ කරමි. විද්‍යාලයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අමතරව ක්‍රියාත්මක වන සියලු විෂය සමගාමී ක්‍රියාකාරකම් වර්ණවත්ව වගකීමෙන් යුතුව සමාජගත කිරීමේ වගකිම ICT Society ඔබ සතු යුතුකමකි.
ICT Society සතු මෙම කාර්යය විද්‍යාලයේ අනාගත සහෝදර සහෝදරියන්ට පවරා මින් විද්‍යාලයට යහපත් සංස්කෘතියක් ලෙසින් භාර කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
තෙල්දෙනිය ජාතික පාසල සදා දිනේවා...!
L.S.A.N. සංජීවනී
විදුහල්පතිනි
තෙල්දෙණිය ජාතික පාසල.