ජයග්‍රහණ
2024
සමස්ත ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා
මල්ලවපොර ශූරතාවය
පිරිමි / ගැහැණු ළමයින්
එය 2024/09.27,28,29 සහ 30 යන දිනවල දිගන ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවත්වේ.
එහිදී අප පාසල නියෝජනය කරමින් සහභාගී වූ මල්ලවපොර කණ්ඩායම විසින්,
🥇රන් පදක්කම් - 01
1. සංසිත් නෙත්මිණ කිලෝග්‍රෑම් 61 - 20 u
🥈රිදී පදක්කම් - 03
1. කාවින්ද්‍යා ඒකනායක කිලෝග්‍රෑම් 53 - 20u
2. සිතුමිණි කපුකොටුව 55kg - 20u
3. කවිෂා සෙව්මිණි 68 kg - 20u
🥉 ලෝකඩ පදක්කම් - 04
1. හේෂාන් අබේසිංහ 57kg - 20u
2. කාවින්ද්‍යා හේරත් 43kg - 18u
3. කවිෂා රන්කුඹුර 33kg - 16u
4. චමෝදි වනිගරත්න 36kg - 16u
ඒ වගේ,
මෙවර සමස්ත ශ්‍රී ලංකා පාසල් මල්ලවපොර ශූරතාවලිය
🏅 දක්ෂතම ක්‍රීඩකයා ලෙස කිලෝග්‍රෑම් 61 බර පන්තිය නියෝජනය කළ "සංසිත් නෙත්මිණ සෙනෙවිරත්න" ක්‍රීඩකයා විසින් දිනා ගන්නා ලදී.
මල්ලවපොර පුහුණුකරුවන් සහ කණ්ඩායම භාර ගුරුවරුන්
සජිත් සේනාරත්න, දමයන්ති ප්‍රේමරත්න යන ගුරුභවතුන් කටයුතු කරන ලදී .
මධ්‍යම පළාත් පාසල් කරාතේ ශූරතාවය 2024
2024.09.28/29/30 යන දින වලදී දිගන මධ්‍යම පලාත් ගෘහස්ථ ක්රීඩාගාරයේදී පැවැත්විය
සමස්ත ලංකා නර්තන තරගාවලියේ ප්‍රථම ස්ථාන හිමි කරගත් තෙල්දෙණිය ජාතික පාසලේ නර්තන අංශයේ දරු දැරියන්ට හා ඔව්න් ට මග පෙන්වූ, විදුහලේ නර්තන අංශයේ ගුරුභවතුන් සියළුදෙනා හට උනුසුම් සුභ පැතුම්....
2024 සමස්ථ ලංකා චිත්‍ර තරගය මධ්‍යම පළාත තෙල්දෙණිය කලාපයේ වැඩිම ජයග්‍රහණ හිමි කරගැනීමට අප පාසල විසින් සමත්ව තිබේ! ජයග්‍රහණ සදහා ඇපකැප වී කටයුතු කළ සියල්ලන්ට විද්‍යාලීය උනුසුම් සුබ පැතුම් එක් කරමු..