තෙල්දෙණිය ජාතික පාසල

Children's Day Celebration

Meditation program

Scout membership medals installation

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
බාලදක්ෂ නව පිබිදීම

බාලදක්ෂ නව පිබිදීම

අක්‍රීය තත්ත්වයෙන් තිබු පාසල් බාලදක්ෂ සමුහය අප විදුහල්පතිතුමියගේ සංකල්පයකට අනුව,

2024 සැප්තම්බර් 30 වන දින කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂයක යමුනා ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා බාලදක්ෂ මූලස්තානයේ සහභාගීත්වයෙන් ළමුන් 225 දෙනෙකු සදහා බාලදක්ෂ නිල ලාංජන පැලදවීම පාසලේ ක්‍රීඩාපිටිය සහ ප්‍රධාන ශාලාව කේන්ද්‍ර කර ගනිමින් සිදුවිය. ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස,

  • මැදදුම්බර කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක යමුනා ලියනගේ මිය.

  • මිනිපේ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක-විෂය සමගාමි කටයුතු K.W.මලර් මිය.

  • සහය දිසා කොමසාරිස්-තෙල්දෙණිය කලාපය I.N.W. අඹවත්ත මයා.

  • සහය දිසා කොමසාරිස් චමීර මයා.

  • සහකාර දිසා කොමසාරිස් ගයා කන්කානම් ආරච්චි මිය.

  • පුහුණු නායක - ලංකා බාලදක්ෂ මුලස්ථානය මානෙල් දිසානායක මිය.

     

ඇතුලු පිරිස සහභාගී විය.
සමුහ 5කින් යුත් මෙම කණ්ඩායම පළාතේ විශාලතම බාලදක්ෂ කණ්ඩායම වේ.
මෙම කණ්ඩායම භාරව,

  • දිල්ෂානි ප්‍රේමතිලක මෙනවිය
  • එරන්දි ඒකනායක මිය 
  • සෙව්වන්දි හේරත් මෙනවිය
  • කාවින්දි බණ්ඩාර මිය
  • කසුන් ගුණතිලක මයා 


යන ගුරුභවතුන් කටයුතු කරයි.

Latest News

ලෝක ගුරුදින සැමරුම 2024

 

ගසට පොත්ත මෙන් පොත්තට ගස මෙන් ගුරුවරයා හා සිසුන් අතර ඇති බැදීම වෙන්කළ නොහැකි තරම් ශක්තිමත්ය.

ලෝක ළමාදින සැමරුම 2024

 "දරුවන් රැකගමු සමසේ සලකමු"

බාලදක්ෂ නව පිබිදීම

අක්‍රීය තත්ත්වයෙන් තිබු පාසල් බාලදක්ෂ සමුහය අප විදුහල්පතිතුමියගේ සංකල්පයකට අනුව,

මධ්‍යම පළාතේ විශිෂ්ඨතම වාර්ශික වාර්තාව 2023

ශ්‍රී ලංකා AAT ආයතනය  හා ශ්‍රී ලංකා අධ්‍යාපන අමතයන්ෂ්‍ය  විසින් සංවිදානය කරනු ලබන ජාතික හා පළාත් පාසල් වල හොදම වාර්ෂික වාර්තා තරගහි 2023 වර්ෂයේ මධ්‍යම පළාතේ විශිෂ්ටතම වාර්ෂික වාර්තාව තෙල්දෙණිය ජාතික පාසල විසින් දින ගන්න ලදී.