තෙල්දෙණිය ජාතික පාසල

PXL_20240927_071142190.jpeg
slider-sample-11300x600.jpeg
22970f29-9e16-4eef-bb19-13287c341c8b.jpeg
slider-sample-11300x600.jpeg
50d03fdc-a4d5-4f2b-9b0a-b3d19160643f.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මධ්‍යම පළාතේ සෙංකඩගල පුරවරයේ තෙල්දෙණිය නගරයේ මනරම් භූමියක පිහිටි තෙල්දෙණිය ජාතික පාසල ඉතා දක්ෂ ගුණ නැණින් පිරි සාර්ථක පුරවැසියන් විශාල ප්‍රමාණයක් ලොවට දායාද කළ උත්තරීතර විදුහල් මාතාවකි. දිනෙන් දින ඉදිරියට යන ලොවත් සමග සිසුන් හට තම අරමුණු සාක්ෂාත් කරගැනීම සදහා අප විද්‍යාලය මගින් සිංහල හා ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන්ම ඉගැන්වීම් කටයුතු සිදුකරන අතර 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පරිපුර්ණ අධ්‍යාපනයක් ලබාදීම අපගේ කර්තව්‍ය වේ. එමෙන්ම උසස්පෙළ ශ්‍රේණි සදහා ගණිතය, විද්‍යාව, තාක්ෂණය, ගිණුම්කරණය හා කලා යන විෂය ක්‍ෂේත්‍රයන් යටතේ සිසුන් හට තම අධ්‍යයන කටයුතු සිදු කල හැකි අතර මිට අමතරව අඛණ්ඩ අධ්‍යාපනය විෂය ක්‍ෂේත්‍රයන් සදහා ද සිසුනට ඉඩ සලසා දී ඇත.

ගුණ නැණ සමගින් මැදරටින් පෙරට.

දැක්ම

සහ

මෙහෙවර

අප වෙත පියනගන දූ පුතුන් අභියෝගාත්මක හෙට දවසට ගුණ නුවණින් සුසැදි ස්ව ශක්තියෙන් හෙබි නිපුණතා අත්පත් කරගත් අභියෝග ජයගන්නා පුරවැසියෙකු ලෙස ලොවට දායාද කිරීමට භෞතික හා මානව සම්පත් මෙහෙයවීම අපගේ සත්මෙහෙවර වන්නේය.

දැක්ම

සහ

මෙහෙවර

ගුණ නැණ සමගින් මැදරටින් පෙරට.

අප වෙත පියනගන දූ පුතුන් අභියෝගාත්මක හෙට දවසට ගුණ නුවණින් සුසැදි ස්ව ශක්තියෙන් හෙබි නිපුණතා අත්පත් කරගත් අභියෝග ජයගන්නා පුරවැසියෙකු ලෙස ලොවට දායාද කිරීමට භෞතික හා මානව සම්පත් මෙහෙයවීම අපගේ සත්මෙහෙවර වන්නේය.

Children's Day Celebration

Meditation program

Scout membership medals installation

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

තෙල්දෙණිය ජාතික පාසල